පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා. ඒ පතල් කැනීම් බලපත්ර ලබා දීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනාවකට අනුව සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි. මේ අතර හිටපු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



