කුඩා කණ්ඩායම්වල වුවමනාවට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ගොකරැල්ලේ පැවති ජනරැලියට එක්වෙමිනුයි ඔහු මේ බව ප්රකාශ කළේ. ඉදිරියේදී ජනතාවට ලබා දෙන සහන පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



