බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ජුනි 18 හා 19 විභාගයට

Share

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 18 හා 19 දා දෙදින තුළ විභාගයට ගැනීමට නියමිත බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read more

Local News