ඥානසාර හිමි ජනපති හමුවෙයි

Share

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඥානසාර හිමි සමඟ ජනපති හමුවට පැමිණ ඇත.

ඊයේ (23) රාත්‍රියේ මෙම හමුව සිදුව ඇත්තේ‍ මහගමසේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

එහිදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති පොදු සමාව ලබා දෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ඥානසාර හිමියන්ගේ මෑණියන් ජනාධිපතිවරයා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පල කර ඇත.

Read more

Local News