මහරගම-කොට්ටාව-හෝමාගම ඇතුළු තැන් කීපයක ජල කප්පාදුවක්

Share

ලබුගම, කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේශන නලයේ බිඳ වැටීමක් සිදුව තිබේ.

ඒ අනුව අද(27) සවස 1 සිට රාත්‍රී 8 දක්වා පැය 7 කාලයක් කොළඹ තැන් කීපයක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැල්න්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.

Read more

Local News