ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයට නායකයින් රැසක් (ඡායාරූප)

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් ලන්ඩන් නුවරදී පැවැත්විය.

ඒ, තරගාවලියට එක්වන කණ්ඩායම් සියල්ලේම නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ද සහභාගි වූ අතර විචිත්‍රාංග රැසකින් මෙම උත්සවය සමන්විත විය.

එහි පැවැති විශේෂාංගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ප්‍රවීන මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා සහභාගි විය.

 

Read more

Local News