රතන හිමියන් මහනුවර, දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක (ඡායාරූප)

Share

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ ‍කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කර තිබේ.

අද(31) පෙරවරුවේ මහනුවර ශ්‍රී  දළදා මාළිගය ඉදිරිපිටදී උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබුණි.

Read more

Local News