ගම්පොළ නගරයේ සියලුම වෙළඳසැල් වැසෙයි

Share

රතන හිමිට සහය පළ කරමින් ගම්පොළ නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල බස් රථද වර්ජනය කරමින් රතන හිමිට සහය පළකරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

Read more

Local News