වෙඩි තැබීමකින් අයෙක් මරුට

Share

රත්ගම -කැකිල්ල මණ්ඩියට හැරෙන හංදිය අසලදී වෙඩි තැබීමක් හේතුවෙන් බරපත තුවාල ලබා සිටි පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ම්ය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි වැවදෙණිය -කපුමුල්ල රත්ගම ලිපිනයේ පදිංචිව සිටි  තරුණයෙක්.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න මෙලෙක් අනාවරණයය වී නැත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරන පරික්ෂණය අද (21) සිදු කිරීමට නියමිත බව පොලීසිය දන්වා තිබේ.

වෙඩි තැබිමට අදාලව වැඩි දුර විමර්ශන රත්ගම පොලිසීය විසින් සිදු කරයි.

Read more

Local News