ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ දැනුම්දීමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලයට සිය ධූරවලින් ඉල්ලා අස්වන බව දැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Share
Read more




