ලකීට හා අනෝමාට රාජ්‍ය අමාත්‍යධූර

Share

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව, අනෝමා ගමගේ මහත්මිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය හා ලකී ජයවර්ධන මහතාට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධූරය හිමිව ඇත.

ජනාධිපති නිල නිවසේ දී මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read more

Local News