විරෝධතාවයට කදුළු ගෑස් හා ජල ප්‍රහාර

Share

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වෙයි.

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇත.

Read more

Local News