සංචාරක සංවර්ධන බද්ද ගෙවන්න නිදහස් කාලයක්

Share

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීම උදෙසා විලම්භන කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

Read more

Local News