රන්ජන් ස්වාධින මන්ත්‍රීවරයෙකු වෙයිද ?

Share

පක්ෂයකට සීමා නොවී ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරිමේදී නිදහස්ව අදහස් ප්‍රකාශ කිරිමේ අවස්ථාව උදාවන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

තමා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට කටයුතු කළ හොත් ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් පල කර ඇති ප්‍රකාශ පිළීබඳව කරුණු ඉදිරිපත් කිරිම සදහා රන්ජන් රාමනායක මහතාට අද (08)  දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇත.

Read more

Local News