ගත වු පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 168ක් අත්අඩංගුවට

Share

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය මස 05 වන දින සිට ආරම්භ කළේය.

මෙම මෙහෙයුමේදී ඊයේ (20) උදෑසන 06.00 සිට අද (21) උදෑසන 6.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 168ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම කාලය තුළ බීමත් රියදුරන් 9692 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read more

Local News