මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළට

Share

මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය ඒකක 50කින් පහත දමා ඇත.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7ක් ද ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 8ක් ද වේ.

Read more

Local News