ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අද සාකච්ඡාවක

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද (27) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂ දෙක අතර මීට පෙර සාකච්ඡා වාර හයක් පමණ පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

Read more

Local News