දුම්රිය වර්ජනයට පිළියමක් ලෙස බස් සේවා

Share

දුම්රිය වර්ජනය හේතුවෙන් පාසල් සිසුන්ට හා පොදු මහජනතාවට සිදුවන ගමනා ගමන අපහසුතාවය මගහැරවීම සදහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවත් අතිරික්ත බස් ගමන්වාර යෙදවීමටත් කටයුතු සුදානම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Read more

Local News