ගෝඨාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරු දෙන්නා මෙන්න

Share

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ‍්, ඩලස් අලහප්පෙරුම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතායි.

ඊයේ(29) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

Read more

Local News