ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන විස්සයි විස්ස තරඟය අද

Share

ශ‍්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන විස්සයි විස්ස තරඟය අද (03) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලූ 05 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

අයි.සි.සි විස්සයි විස්ස එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වන ස්ථානය අතර නවසීලන්තය 06 වන ස්ථානයේ රැඳී සිටී.

Read more

Local News