ලාංකික සෙබළුන් සාම සාධක හමුදාවට බඳවා නොගන්න තීරණයක්

Share

සාම සාධක හමුදාව සඳහා මින් ඉදිරියට ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් බඳවා නොගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය තීරණය කර තිබේ.

මිට හේතු වශයෙන් විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට වත්මන් යුධ හමුදාපති වරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මානුෂිය මෙහෙයුම් සිදු කරන ලද කාල සීමාවේදී 58 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මානව හිමිකම් උල්ලංඝණය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා ලැබ සිටි.

Read more

Local News