ගයන්තට ගීතාගෙන් අභියෝගයක්

Share

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේදී එක් කොට්ඨාශයක් හෝ ජයගෙන පෙන්වන ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට අභියෝග කරන බව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

බෙන්තර, ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය.

 

Read more

Local News