ගස් කපා දැමීමට එරෙහිව ඉන්දීය වැසියන් හඬා වැටෙයි

Share

ඉන්දීය රජය විසින් නව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මුම්බායි නගරයේ වනාන්තරයක් කපා දැමීමට විරෝධය පල කරමින් එරට වැසියන් එම ව්‍යාපෘතිය සඳහා කපා දමන ගස් වැළදගෙන හඩා වැටෙන ඡායාරූප ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙරද මෙම ව්‍යාපෘතිය සඳහා මුම්බායි ජනතාව විරෝධය පළ කරමින් පෙත්සමක් ගොනු කර තිබුන ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් මෙම ගස් කැපීම තාවකාලිකව නතර කර තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News