‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයක් දෙසැම්බරයේදී ප්‍රදර්ශනයට

Share

මේ වසරේ දෙසැම්බර් 20 වැනිදා අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමට නියමිත බවට වාර්තා වෙයි.

ලොව වැඩිම ආදායමක් උපයාගත් මුල් චිත්‍රපට 10 අතර සිටින චිත්‍රපටයක්ද ඇති ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ස්ටාර් වෝස් – ද රිස් ඔෆ් ස්කයිවෝල්කර්’ චිත්‍රපටය ලෙසයි.

‘වෝල්ට් ඩිස්නි’ සමාගමේ බෙදාහැරිමක් වන මෙම චිත්‍රපටය ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ නමවැනි චිත්‍රපටය යි.

Read more

Local News