උතුරු-නැගෙනහිර ජනතා වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කරයි

Share

මෙවර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීමට යොමුව ඇති ආකාරය දැක ගත හැකිය.

මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 44ක් වන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 49කි.

එසේම මන්නාරම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 48ක්, මඩකලපුව සියයට 40ක් හා ත්‍රිකුණාමලය සියයට 48ක් වේ.

Read more

Local News