දුම්රියක් පීලි පනී – උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා (ඡායාරූප) November 27, 2019 Share on Facebook Tweet on Twitter tweet කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබේ. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.