මාලදිවයින් හිටපු ජනපති වසර 5ක සිරදඬුවමක්

Share

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට වසර 5 ක සිරදඬුවම් නියම කර තිබේ.

ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ එරට අධිකරණයක් මගින් වරදකරු කරමිනි.

සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර තිබේ.

Read more

Local News