දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක්

Share

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ අදාළ කටයුතු සඳහා මේ වන විටත් අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව කඩිනමින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව සි.බි.රත්නායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News