ජනපති හදිසියේ කටුනායක ගුවන් තොටුපළට යයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් ඇත.

 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු, පහසුකම් සහ මගී සේවා පිලිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ජනාධිපතිවරයා එහි නිළධාරීන් සහ මගීන් හමුවී කතාබහක නිරත වී තිබේ.

 

Read more

Local News