Tuesday, March 19, 2024.

පොප් ගායක ජස්ටින් බීබර් රෝගයකින් පෙළෙයි

Share

තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේය.

 

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා දරුණු වෛරස් ආසාදනයකින් ද පෙළෙන බවයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී සිය ජීවිතය පිළිබඳව නිර්මාණය වන යූටියුබ් වීඩියෝ එකතුවෙන් දැනගත හැකි බවත් සිය රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදුකරන බවත් ජස්ටින් බීබර් පවසයි.

Read more

Local News