කොරෝනා වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී

Share

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයේ අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Read more

Local News