මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදාහැරීම 08දා

Share

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදාහැරීම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වැය කොට ඇත.

මෙගා වොට් 25ක විදුලි බලයන් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන මෙම ව්‍යාපෘතිය හා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක් ඉක්මවූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික ආර්ථිකයට එක්කෙරෙනු ඇත.

මෙම අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු අති විශාල පිරිසක් එක්වීමට නියමිතය.

 

Read more

Local News