සමගි ජනබලවේගයට එක්වන ලෙසට ශ්‍රීලනිපයට ආරාධනා

Share

සමගි ජනබලවේගය සමගින් එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

 

විපක්ෂනායක කාර්යාලයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි තීන්දුවක් කඩිනමින් ගතයුතු බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News