රන්බීර් – ආලියාගේ විවාහය මේ වසරේ දෙසැම්බරයේ

Share

පසුගිය 22 වනදා විවාහ වීමට සූදානමින් සිටි බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන රන්බීර් කපූර් හා ආලියා භාට්ගේ විවාහය මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි. 

 

මෙම විවාහය සම්බන්ධයෙන් රන්බීර් කපූර්ගේ හිතවතෙකු‘ෆිල්ම් ෆෙයාර්’සඟරාව සමග එක් වෙමින් අදහස් පළකර තිබේ.

ජනවාරි මාසයේදී පැවැත්වීමට තිබු මෙම විවාහය කල්ගත වූයේ කුමන හේතුවක්ද යන්න මේ වනවිටත් ආනාවරණය නොවන අතර, සමාජ මාධ්‍යයන් පවසන්නේ රන්බිර්ගේ පියා වූ රිෂිගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙම විවාහය කල්ගත වූ බවය.

Read more

Local News