අද සිට ගුරුවරු අකුරට වැඩ

Share

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තුරු අද (27) දිනයේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

 

එම සංගමයේ ප්‍රධානලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ලබන මාර්තු මාසයේ දින 05ක වැඩ වර්ජනයක නිරත විමට තීරණය කර ඇති බවයි.

ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ඊයේ දිනයේදී ගුරු හා විදුහල්පති සංගම් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සාර්ථක බව ද මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

Read more

Local News