ඡන්ද බලයේ වටිනාකම ගැන ජනතාව දැනුවත් කිරිමට පියවර

Share

ඡන්ද බලයේ වටිනාකම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

 

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ සමාජ යුක්තිය ඉටුවීමට නම් සියලු දෙනා සමාන ලෙස අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි.

රත්නපුර මැතිවණ ලේකම් කාර්යාලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News