මෙක්සිකෝවේ දුම්රිය 2ක් එකිනෙක ගැටී අයෙක් මරුට

Share

මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි අගනුවර දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

ඉන් පුද්ගලයෙක් මියගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන්.

අග නගරයේ බටහිර දෙසට වන්නට පිහිටි තකුබයා දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.

Read more

Local News