කොරෝනා නිසා එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය කල්යයි

Share

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්විමට නියමිත ටෙස්ට් තරගාවලිය කල්දමා තිබේ.

 

ලබන ජුනි මාසයේ එංගලන්තයේදී මෙම තරඟය පැවැත්විමට නියමිතව තිබුණි.

නව ‌කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තරගාවලිය සැප්තැම්බර් මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

Read more

Local News