රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද යළිත් වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටළුවලට විසඳුම් ලැබුණේ නැති බව පවසමිනුයි. මේ නිසා අසරණ රෝගීන්ට අදත් සිදුවුණේ හිස් අතින් ගෙදර යන්නටයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



