කොරෝනා ආසාදනය වු පළමු රාජ්‍ය ප්‍රධානියා මොනාකෝ රාජ්‍යයෙන්

Share

මොනාකෝ රාජ්‍යයේ ඇල්බර්ට් කුමරු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම වෛරසය ආසාදනය වූ පළමු රාජ්‍ය ප්‍රධානියා බවට පත්ව තිබේ.

 

චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකරමින් ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය අද වන විට ලොවපුරා රටවල් 181ක ව්‍යාප්තව තිබේ.

නව කොරෝනා වෛරසයෙන් පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් මියගිය රට බවට ඉතාලිය බවට පත්විය.

Read more

Local News