කොකේන් කිලෝ 900ක් විනාශ කිරීමට පියවර

Share

පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 900ක් මේ මස 15වනදා කටුනායක දී ප්‍රසිද්ධියේ විනාශ කිරීමට පොලීසිය තිරණය කර තිබේ.

Read more

Local News