ඇමෙරිකානු ජාතිකයන්ට මෙරට තුළ උපරිම ආරක්ෂාව

Share

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයන්ට මෙරට තුළ උපරිම ආරක්ෂාව ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඇමෙරිකානු ජාතිකයන්ට සංචාරය කිරීමේදී  ඒ ඒ රටවල් පිළිබඳව නකුත් කරන සංචාරක මාරගෝපදේශනයේ මේ බව දැක්වේ. මීට ඉහතදී ඔවුන් මෙරට අවදානම් රටක් ලෙස ශ්‍රේණිගත කර තිබුණී.

Read more

Local News