තවත් කොරෝනා ආසාදනය වු අයෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

 

වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Read more

Local News