ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පිරිස 6474ක් දක්වා ඉහළට

Share

අද (29) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 227ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

 

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 50ක්.

ඒ අනුව ඉකුත් 20 වැනිදා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 6474 ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 1583 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News