අද රාත්‍රියේ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් April 7, 2020 Facebook Twitter Pinterest WhatsApp රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය අද (07) රාත්‍රී 7.45 ට සියත ටිව් ඔස්සේ බලාපොරොත්තු වන්න.