මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 185ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

 

මේ වන විට අද (07) දිනය තුළ පමණක් වෛසර ආසාදිත වූවන් 07 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News