සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 54 දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව, කොරෝනා රෝගය වැළදීමෙන් සුවය ලැබූ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News