රුසියානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට – 4 ක් මරුට

Share

රුසියානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

 

ගුවන් තොටුපලක් ආසන්නයේදී යානය කඩා වැටී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් සිව් දෙනාම මියගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර ඇත.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය අනතුරට ලක්ව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සදහන්.

Read more

Local News