තවත් නාවික හමුදා සාමාජිකයින් 17ක් සුවය ලබයි

Share

තවත් නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව පැවසීය.

 

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 443 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News