මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2661 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

මෙම ආසාදිතයින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ සමීපතමයින් බව වාර්තා වේ.

ඒ අනුව අද (14) දිනයේ මේ වන විට ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී ඇත.

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2661 දක්වා ඉහළගොස් තිබේ.